
නායක කුසල් මෙන්ඩිස් වරද පිළිගනී - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමටම දඩයක්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිළ අඩු පන්දුවාර වේගයක් රඳවාගැනීම හේතුවෙන් තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ....


රුමේෂ් තරංගගෙන් ඉතිහාසගත හෙල්ල විසිකිරීමක් - නව ශ්‍රී ලංකා වාර්තා පොතත් අලුත් කරයි
ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති 'ඩයමන්ඩ් ලීග්' මලල ක්‍රීඩා තරගාවලියේදී ඉතිහාසගත දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්...

හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පස්වෙනි තැන රුමේෂ් තරංගට
මළල ක්‍රීඩක රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 05 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඔහු මීට පෙර ලෝක...

ශ්‍රී ලංකාවට ලකුණු 41ක සුපිරි ජයක්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 41 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව, තරග 3 කින්...

2026–2027 වසර සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් 46කට වාර්ෂික කොන්ත්‍රාත්
2026- 2027 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින් 46ක් සඳහා වාර්ෂික කොන්ත්‍රාත් ලබා තිබේ. ක්‍රිකට් ආයතනය...

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දෙවන ස්ථානය දිනාගනිමින් ඉතිහාසයේ ඉහළම දක්ෂතාව පෙන්වූ ශ්‍රී ලාංකිකයා ලෙසින් රුමේෂ් තරංග ඉතිහාසගත වෙයි
ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් සනිටුහන් කරමින්, ඩයමන්ඩ් ලීග් (Diamond League) තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු...
More In Sports

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු IPL කිරුළ පිට පිට දෙවන වරටත් තමන් සතු කරගනී
ලොව වඩාත් තරගකාරී මෙන්ම ධනවත්ම ලීග් ක්‍රිකට් තරග මාලාව වන, ඉන්දියන් ප්‍රීමියර් ලීග් 2026 තරගාවලිය මීට සුළු මොහොතකට පෙර තියුණු අවසාන මහා තරගයකින් පසු නිමාවට පත්විය. එහිදී ලකුණු 156...
6 days ago

ජයග්‍රහණය හමුවේ ප්‍රචණ්ඩ වූ ප්‍රංශ ක්‍රීඩාලෝලීන්
චැම්පියන්ස් ලීග් අවසන් මහා තරඟයේදී පැරිස් සෙන්ට්-ජර්මේන් කණ්ඩායම ජයග්‍රහණය කිරීමෙන් පසු දහස් ගණනක් ඇදී ආ පිරිස් අතර පැරිස් අගනුවර දී දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. මෙලෙස ගලා ආ පිරිස්...
7 days ago

IPL අවසන් සටන අද
පුරා මාස තුනකට අධික කාලයක් ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ අවසන් මහා තරගය අහ්මදාබාද්හිදී අද (31) රාත්‍රියේ පැවැත්වේ. අවසන් තරගය සඳහා ගුජරාට්...
7 days ago

පිට පිට දෙවැනි වරටත් යුරෝපයේ පාපන්දු රජුන් ලෙස කිරුළ පැලඳීමට PSG කණ්ඩායම සමත් වෙයි
2025/26 UEFA චැම්පියන්ස් ලීග් අවසන් මහා තරගයෙන් ආර්සනල් (Arsenal) කණ්ඩායම පරදා අතිදැවැන්ත ජයග්‍රහණයක් ලබමින් පිට පිටම දෙවැනි වරටත් යුරෝපයේ රජුන් වෙන්න PSG කණ්ඩායම සමත් වුණා. තරගයේ නියමිත කාලය...
7 days ago

රන්සිනි පෙරේරා ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී ලක්මව රනින් සරසයි
ආසියානු යොවුන් මලල ක්‍රිඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට රන්සිනි පෙරේරා සමත්ව තිබෙනවා. ඒ කාන්තා මීටර් 200 තරගයෙන්. රන්සිනි පෙරේරා මේ සඳහා ගත කළ කාලය තත්ත්පර 24.07ක්.
8 days ago

ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී සදෙව් රාජකරුණාගෙන් ලෝකඩ පදක්කමක්
හොංකොං නුවරදී පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට තරුණ ක්‍රීඩක සදෙව් රාජකරුණා සමත්ව තිබෙනවා. එහිදී පැවැත්වුණු පිරිමි මීටර් 200 ධාවන තරගයට සහභාගී වූ ඔහු,...
8 days ago