Local Center
සහල් රටින් ගෙන්වීම ගැන ඩඩ්ලි සිරිසේන දුක්වෙයි
සහල් ආනයනය කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. මෙම තීරණය හේතුවෙන් වී කිලෝවක් සඳහා ගෙවනු ලබන සහතික මිල අඩුවී ඇති බව...


හොරණ රාජ්‍ය බැංකුවේ සහකාර කළමනාකරුට රැඳවුම් නියෝග
හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම බැංකුවේ සහකාර කළමනාකරු දින...

පුංචි ඡන්දයේ ප්‍රතිඵලයෙන් රජය හොඳටම බයවෙලා . පළාත් සභා ඡන්දේ තියන්නත් බයවෙලා ඉන්නේ. - සජිත්
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපළවලින් බියට පත්වූ වත්මන් රජය පළාත් සභා මැතිවරණය හිතාමතාම කල් දමමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

මීගොඩ දන්සලේ මාරක රිය අනතුර - කැබ් රථ හිමිකරු රක්ෂිත බන්ධනාගාරයට
මීගොඩ මංසන්දිය ආසන්නයේ පැවති දන්සල් පෝලිමක රැඳී සිටි පිරිසක් අනතුරට ලක් කර පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත කළ...

පානදුර කුරුප්පුමුල්ලේ නිවසකින් ගිනි අවියක්, ජීව උණ්ඩ, මත්ද්‍රව්‍ය හමුවේ
පානදුර දකුණ පොලිස් වසමේ කුරුප්පුමුල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී රිවෝල්වරයක්, ජීව උණ්ඩ තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ...

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මෙම අනතුරු...
More In Local

හොරණ කෝටි 3.5 බැංකු කොල්ලය - බැංකු කළමනාකරුවෙකුත් අත්අඩංගුවට
හොරණ ප්‍රදේශයේ බැංකුවකින් රුපියල් මිලියන 35 ක් (රු. 35,000,000) කොල්ලකෑමේ සිද්ධියට අදාළව එම බැංකුවේ අතිරේක කළමනාකරුවෙකු ඇතුළු දෙදෙනෙක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා....
about 23 hours ago

ජර්මානු ආයෝජකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මග පෙන්වන්නා අත්අඩංගුවට
ජර්මානු ජාතිකයෙකුගේ රුපියල් මිලියන 25 කට අධික ආයෝජන මුදලක් වංචා කළ බවට සැකපිට සංචාරක මාර්ගෝපදේශකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය හා වාණිජ...
about 23 hours ago

ව්‍යාජ ඉඩම් ලේඛන, හැඳුනුම්පත් සහ නිල මුද්‍රා සමඟ තිදෙනෙක් CID දැලේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකළ විශේෂ වැටලීමකදී ව්‍යාජ ලේඛන, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් සහ ව්‍යාජ නිල මුද්‍රා සකස් කිරීමේ ජාලයකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන...
about 23 hours ago

ශ්‍රී ලංකාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව සිටින ජනතාව, තවත් මිලියන 1.3කින් ඉහළට
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව සිටින ජනතාව, තවත් මිලියන 1.3කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) පවසයි. එම වැඩසටහන...
about 23 hours ago

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, ජුනි මස 05 වැනිදා ගැසට් පත්‍රය මගින් නිකුත් කර ඇති පනත්...
Featuredabout 23 hours ago

ප්‍රදේශ රැසකට අද තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ...
about 23 hours ago