
2023 සිට 2026 මාර්තු දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 715ක් රටින් පිටකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට ,පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව හමුවේ අනාවරණය කළා.
විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මෙලෙස මුදල් රටින් පිටකර ඇති අතර, මේ වන විට ඊට අදාළව පුළුල් විමර්ශන ක්‍රියාවලියක් ආරම්භ කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ පිළිබඳව කළ පැහැදිලි කිරීම මෙතැනින්.....