භාෂාව තෝරන්න
ඇතැම් රටවලට මෙටා සමාජ මාධ්‍යයෙහි බිඳ වැටීමක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව පරිගණක සහ ලැප්ටොප් හරහා ෆේස්බුක් අඩවිය වෙත පිවිසීම අවහිරවී ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් ෆේස්බුක් යෙදවුම භාවිතයේදී කිසිදු ගැටලුවක් මතුව නැහැ.
අමෙරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර න්‍යෂ්ටික සහෝගීතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. සාමකාමී න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමක් ලෙස නම්...
about 1 hour ago
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ පණිවිඩයක් මඟින් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් ...
about 14 hours ago
ඉරානයේ අධිකරණය විසින් ඉස්ලාමීය "කිසාස් (Qisas)" නීති මූලධර්මය යටතේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට...
about 15 hours ago
ජෝර්දානයේ පිහිටි කිං ෆයිසාල් (King Faisal) සහ ප්‍රින්ස් හසන් (Prince Hassan) ගුවන් හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ...
about 16 hours ago
ප්‍රංශ පාර්ලිමේන්තුව විසින් 2027 ජනවාරි මාසයේ සිට වයස අවුරුදු 15 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ නීතියක් අනුමත...
about 22 hours ago
ඉරානය සමඟ පවතින යුද මෙහෙයුම් සඳහා මේ වන විට ඇමෙරිකාව වැය කර ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 37.5...
about 23 hours ago
කුවේට්හි විදුලි බලාගාර සහ මුහුදු ජලය පානීය ජලය බවට පත් කරන ජල පිරිපහදු කර්මාන්තශාලා වලට නැවතත් ඉරානයෙන් ප්‍රහාර එල්ල...
1 day ago