භාෂාව තෝරන්න
ආසියානු යොවුන් මලල ක්‍රිඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට රන්සිනි පෙරේරා සමත්ව තිබෙනවා.
ඒ කාන්තා මීටර් 200 තරගයෙන්.
රන්සිනි පෙරේරා මේ සඳහා ගත කළ කාලය තත්ත්පර 24.07ක්.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිළ අඩු පන්දුවාර වේගයක් රඳවාගැනීම හේතුවෙන් තරග ගාස්තුවෙන්...
about 12 hours ago
ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති 'ඩයමන්ඩ් ලීග්' මලල ක්‍රීඩා තරගාවලියේදී ඉතිහාසගත දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්...
2 days ago
මළල ක්‍රීඩක රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 05 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඔහු මීට පෙර ලෝක...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 41 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව, තරග 3 කින්...
3 days ago
2026- 2027 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින් 46ක් සඳහා වාර්ෂික කොන්ත්‍රාත් ලබා තිබේ. ක්‍රිකට් ආයතනය...
5 days ago
ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් සනිටුහන් කරමින්, ඩයමන්ඩ් ලීග් (Diamond League) තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු...
6 days ago
ලොව වඩාත් තරගකාරී මෙන්ම ධනවත්ම ලීග් ක්‍රිකට් තරග මාලාව වන, ඉන්දියන් ප්‍රීමියර් ලීග් 2026 තරගාවලිය මීට සුළු මොහොතකට පෙර තියුණු...