Local Center
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට පැලවත්තේ නිවසකින් ගිනි අවියක් හමුවෙයි
ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ පරිශ්‍ර පරීක්ෂාවකදී, එක් නිවසක තිබී ගිනි අවියක් සොයා ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ. බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන...


Watch : පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, අද (23) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9:30ට ආරම්භ කෙරුණා. එහි සජීවී...

රුධිර පරීක්ෂාවකට වැඩියෙන් රුපියල් 150ක් ගත්ත පෞද්ගලික රෝහලකට මිලියන 3ක දඩයක්
පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාරවලින් අය කරනු ලබන ඇතැම් වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියමිත...

විපක්ෂයේ සියලු පක්ෂ නායකයින් අද හවසට විශේෂ සාකච්ඡාවක
විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින් අද (23) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිතව තිබේ. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට...

ඡායාරූප ගැනීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියඇල්ලකින් වැටී අවසන් ගමන් යයි
තෙල්දෙණිය, පන්විල ප්‍රදේශයේ පිහිටි දියඇල්ලක් නැරඹීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මරණයට පත්ව...

සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්න - ජනපති
අලුතින් සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට...
More In Local

ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට අධිකරණයෙන් වරෙන්තු
තානාපති කාර්යාල ගොඩනැඟිල්ලක් මිලදී ගැනීමේදී රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව අධිකරණයේ පෙනී නොසිටි ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු...
1 day ago

ලංකාවේ ප්‍රථම ඇළ මාර්ග මත ඉදිවන සූර්ය බලශක්ති ව්‍යාපෘතියට මුල් පියවර වියානා ඇළෙන්
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇළ මාර්ග මත ඉදිවන සූර්ය බලශක්ති (Canal-Top Solar) ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වන මූලික ශක්‍යතා අධ්‍යයනය මහියංගනය වියානා ඇළ ආශ්‍රිතව සිදු කෙරේ. ඊට අදාළ විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණ...
1 day ago

විමල්ගේ සොහොයුරු සරත් වීරවංශ යළිත් රිමාන්ඩ්
ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කර රජයට පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ ලබන 28 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන...
1 day ago

කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණය - රජයේ රස පරීක්ෂකවරයාට යළි සිහි කැඳවීමක්
අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණ පරික්ෂණයට අදාල රස පරීක්ෂක වාර්තාව කඩිනමින් අධිකරණයට ලබා දීමට කටයුතු කරන ලෙස දන්වා රජයේ...
1 day ago

විජේවීරගේ පවුලේ නඩත්තුවට රජය දරා ඇති වියදම දෙකෝටි හැට දෙලක්ෂයක් බව අනාවරණය වෙයි
ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීරගේ බිරිඳ හා දරුවන්ගේ නඩත්තු වෙනුවෙන් රජය මේ දක්වා වැයකර තිබෙන මුදල රුපියල් දෙකෝටි හැට දෙලක්ෂ හැත්තෑ අටදහස් පනස් දෙකක් බව පාර්ලිමේන්තුවේ දී ඊයේ...
1 day ago

2016 දී ISIS තර්ජනය ගැන ආරක්ෂක මණ්ඩලයට දැනුම් දුන්නා - ඉහළ පුද්ගලයෙක් ඊට විරුද්ධ වුණා
ශ්‍රී ලංකාව තුළ ඉස්ලාමීය අන්තවාදය මැඩ පැවැත්වීම සඳහා ගත යුතු පියවර ඇතුළත් "සංකල්ප පත්‍රිකාවක්" සුරේෂ් සලේ විසින් සකස් කර ඒ සඳහා කාර්ය සාධක බලකායක් පත් කළ යුතු බවට...
1 day ago