World Center
අමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික න්‍යෂ්ටික ගිවිසුමක්
අමෙරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර න්‍යෂ්ටික සහෝගීතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. සාමකාමී න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමක් ලෙස නම් කර ඇති අදාළ ගිවිසුම මඟින් සෞදි න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනට විශාල...


ඉරානයේ පාලම් හා බලාගාර දැඩි අනතුරේ - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ පණිවිඩයක් මඟින් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් ...

ට්‍රම්ප් සහ නෙතන්යාහුට මරණ දඬුවම දිය යුතුයි - ඉරාන හිටපු විදේශ ඇමති
ඉරානයේ අධිකරණය විසින් ඉස්ලාමීය "කිසාස් (Qisas)" නීති මූලධර්මය යටතේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට...

ජෝර්දානයේ අමරිකානු ගුවන් හමුදා කඳවුරු දෙකකට ප්‍රහාර
ජෝර්දානයේ පිහිටි කිං ෆයිසාල් (King Faisal) සහ ප්‍රින්ස් හසන් (Prince Hassan) ගුවන් හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ...

ප්‍රංශය වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරයි
ප්‍රංශ පාර්ලිමේන්තුව විසින් 2027 ජනවාරි මාසයේ සිට වයස අවුරුදු 15 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ නීතියක් අනුමත...

ඉරාන යුද්ධයට ඩොලර් බිලියන 37.5 ක් - ඇමෙරිකාවේ යුද වියදම තවත් ඉහළට
ඉරානය සමඟ පවතින යුද මෙහෙයුම් සඳහා මේ වන විට ඇමෙරිකාව වැය කර ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 37.5...
More In World

කුවේට්හි විදුලි හා ජල පිරිපහදු පහසුකම්වලට ඉරානයෙන් යළි ප්‍රහාර
කුවේට්හි විදුලි බලාගාර සහ මුහුදු ජලය පානීය ජලය බවට පත් කරන ජල පිරිපහදු කර්මාන්තශාලා වලට නැවතත් ඉරානයෙන් ප්‍රහාර එල්ල වූ බව කුවේට් රාජ්‍ය බලධාරීන් පවසනවා. ...
2 days ago

බහරේනයේ Amazon දත්ත මධ්‍යස්ථානයට මිසයිල ප්‍රහාරයක් - IRGC
බහරේනයේ ඇමරිකානු වාණිජ ඉලක්කයක් ලෙස හඳුන්වා දී ඇති ඇමසන් (Amazon) සමාගමේ මධ්‍යම දත්ත යටිතල පහසුකම්වලට (Central Data Infrastructure) මිසයිල ප්‍රහාරයකින් විනාශ කළ බව ඉරනයේ විප්ලවකාරි ආරක්ෂක...
2 days ago

ගයානාවේ මගී ප්‍රවාහන බෝට්ටුවක් පෙරළී 27ක් මරුට - 83ක් අතුරුදන්
දකුණු අමෙරිකානු රටක් වන ගයානාවේ (Guyana) වෙරළට ඔබ්බෙන් මගී ප්‍රවාහන බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 'එම්.වී. බැරිමා' (MV Barima) නම් මෙම බෝට්ටුවේ ගමන්...
2 days ago

ඉරානයේ නගර 9 කට අමරිකානු ප්‍ර්‍රහාර - ඉරාන හමුදා අණ මධ්‍යස්ථානත් විනාශ කෙරේ
ඉරානයේ නගර 9 කට සහ වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට අමරිකාව ගුවන් ප්‍රහාර එල්ලකොට තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රි කාලයේ මෙම ප්‍රහාර එල්ලවු බව ඉරාන කම්කරු පුවත් ඒජන්සිය (ILNA) වාර්තා කරනවා....
2 days ago

කියර් ස්ටාමර්, නිල වශයෙන් බ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි - ඇන්ඩි බර්න්හැම් නව අගමැති ලෙස පත්වෙයි
බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් (Keir Starmer) චාල්ස් රජුට සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ. ඒ, නිල වශයෙන්ම අගමැති ධුරයෙන් ඉවත් වීම සනිටුහන් කරමිනි. එහිදී ඔහු සඳහන් කර...
3 days ago

අධ්‍යාපන ඇමතිගේ ඉල්ලා අස්වීමට බලකරමින්, ඉන්දියාවේ ‘කැරපොත්තන්ගේ ව්‍යාපාරය’ පාර්ලිමේන්තුව වටලයි
පොලිසිය විසින් විරෝධතාව සඳහා අවසර ලබා දීම ප්‍රතික්ෂේප කර තිබියදීත්, අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම සඳහා බලකරමින් පාර්ලිමේන්තුව දෙසට පාගමනින් ගමන් කිරීම සඳහා ඉන්දියාවේ තරුණ තරුණියන් මෙහෙයවන “කැරපොත්තන්ගේ” ව්‍යාපාරයේ (Cockroach movement)...
3 days ago