World Center
අමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික න්‍යෂ්ටික ගිවිසුමක්
අමෙරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර න්‍යෂ්ටික සහෝගීතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. සාමකාමී න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමක් ලෙස නම් කර ඇති අදාළ ගිවිසුම මඟින් සෞදි න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනට විශාල...


ඉරානයේ පාලම් හා බලාගාර දැඩි අනතුරේ - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ පණිවිඩයක් මඟින් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් ...

ට්‍රම්ප් සහ නෙතන්යාහුට මරණ දඬුවම දිය යුතුයි - ඉරාන හිටපු විදේශ ඇමති
ඉරානයේ අධිකරණය විසින් ඉස්ලාමීය "කිසාස් (Qisas)" නීති මූලධර්මය යටතේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට...

ජෝර්දානයේ අමරිකානු ගුවන් හමුදා කඳවුරු දෙකකට ප්‍රහාර
ජෝර්දානයේ පිහිටි කිං ෆයිසාල් (King Faisal) සහ ප්‍රින්ස් හසන් (Prince Hassan) ගුවන් හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ...

ප්‍රංශය වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරයි
ප්‍රංශ පාර්ලිමේන්තුව විසින් 2027 ජනවාරි මාසයේ සිට වයස අවුරුදු 15 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ නීතියක් අනුමත...

ඉරාන යුද්ධයට ඩොලර් බිලියන 37.5 ක් - ඇමෙරිකාවේ යුද වියදම තවත් ඉහළට
ඉරානය සමඟ පවතින යුද මෙහෙයුම් සඳහා මේ වන විට ඇමෙරිකාව වැය කර ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 37.5...
