භාෂාව තෝරන්න
ජුනි මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.
ඒ අනුව කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක පැවැති මිල වූ 6,245 සහ කිලෝ 5 ගෑස් සිලින්ඩරයක පැවැති මිල වූ රුපියල් 2,500ක මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන බව එම ආයතනය සඳහන් කළේය.
සහල් ආනයනය කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. මෙම තීරණය හේතුවෙන්...
about 10 hours ago
හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම බැංකුවේ සහකාර කළමනාකරු දින...
about 11 hours ago
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපළවලින් බියට පත්වූ වත්මන් රජය පළාත් සභා මැතිවරණය හිතාමතාම කල් දමමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
about 13 hours ago
මීගොඩ මංසන්දිය ආසන්නයේ පැවති දන්සල් පෝලිමක රැඳී සිටි පිරිසක් අනතුරට ලක් කර පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත කළ...
about 14 hours ago
පානදුර දකුණ පොලිස් වසමේ කුරුප්පුමුල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී රිවෝල්වරයක්, ජීව උණ්ඩ තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ...
about 16 hours ago
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මෙම අනතුරු...
about 17 hours ago
හොරණ ප්‍රදේශයේ බැංකුවකින් රුපියල් මිලියන 35 ක් (රු. 35,000,000) කොල්ලකෑමේ සිද්ධියට අදාළව එම බැංකුවේ අතිරේක කළමනාකරුවෙකු ඇතුළු දෙදෙනෙක්...